
ලංකාවේ සයිබර් හොරු - Cyber Thieves in Sri Lanka
................................................................
මෙම ලිපියට අදාල පුද්ගලයින් විසින් ඔවුන් කරන ලද වරද පිළිගෙන දුරකතන මාර්ගයෙන් |
| The Mail That they sent us without any sender's NAME |
![]() |
| මෙම ලිපියට අදාල පුද්ගලයින් මේ වනවිට ඔවුන් මානසිකව, පෞද්ගලිකව හා සමාජීයව පත්වී ඇති අපහසුතාවය සැලකිල්ලට ගෙන සහ ඔවුන් සිදු කල වරද අවංකව පිලිගෙන E-mail මගින් හා දුරකතන මගින් අපෙන් කල ඉල්ලීම ද සැලකිල්ලට ගෙන මෙහි පලකොට තිබූ එම අදාල පුද්ගලයින්ගේ නම් ගම්, ඡායා රූප, පාසැල හා දුරකතන අංක යනාදිය 06-10-2010 වන දින සිට මෙම ලිපියෙන් ඉවත් කර ඇති බව දන්වා සිටිමු. |
(නමුත් මෙහි පෙර ලිපියට අදාල සියලු දත්ත වල උපස්ථ(Backup) ගොනු හා ඔවුන් පිළිබඳ හඬ පට, අපව ඇමතූ දුරකතන අංක හා ඒවාට අදාල ලිපිනයන් යනාදී සියලු දත්ත අප සතුව ඇති බව කරුණාවෙන් සලකන්න. . .) |
ඒ සමගම, මොවුන්ගේ මෙම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අප ආයතනයට සිදු වූ කැළැල මත ඉහතින් සඳහන් කළ කරුණු හැර මෙම ලිපිය කිසියම් අයුරකින් හෝ ඉවත් කිරීම අපට කළ නොහැකි බව අදාල පාර්ශව වලට කාරුණිකව දන්වා සිටිමු. . . |
The Article
අදාල පුද්ගලයින්ගේ සියලු විස්තර ඉවත් කර ඇති බව කරුණාවෙන් සලකන්න.
යම් හෙයකින් ඔබට මෙවන් සිද්ධියක් සිදු වුවහොත්, ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමෙන් අනතුරුව පමණක් ,
අදාල විස්තර අපට ලබා දිය හැකි බව සලකන්න. . .
එමෙන්ම අදාල පාර්ශව වල වැඩිහිටියන් හෝ ඔවුන්ගේ පාසල විසින් යම් හෙයකින් මෙ සම්බන්ධව අපගෙන් යම් විමසීමක් කලහොත්,
ඔව්න්ගේ සියලු අනන්‍යතාවයන් ඔප්පු කිරීමට හැකිවුවහොත් පමණක් එම දත්ත ලබාදීමට අපට හැකි බව අප දන්වා සිටිමු.
..............................................................................................................................................
මේ දිනවල ලංකාව තුල බහුලව, නිර්මාණ වංචාකරුවන් බිහිවෙමින් පවතී. ඇතැමුන්ගේ නිර්මාණ ම්ංකොල්ලකරුවන්ගේ පාරාදීසයක් වීමට පලමුව මෙලෙස සටහනක් තැබීමට අප අදහස් කලෙමු. ......................... ........................ ....................
|
| ........................................................................................................................... |
These days some growing kids trying to copy our company LOGO and our themes and stories on “our productions” section. And they still copied our “Legend of the Soul – season2” ‘s main theme. The kids who doing these these things studing at ........... ............ Vidyala – Sri Lanka. Some of these kids mentioned below.
..............................................................
Some people know about that guy |
![]() |
තවත් මෙවන් ටොමියන් ඔබට හමුවුවහොත් අපට දන්වන්න. මෙම වෙබ් පිටුව මෙවන් පුද්ගලයින් සඳහාම අප වෙන් කර ඇති බව සතුටින් දන්වා සිටිමු . . .
ඔබ සතුව තවත් විස්තර හා ඔබගේ අදහස් ඇත්නම් එම සියල්ල පහතින් සටහන් තබන ලෙස කාරුනිකව ඉල්ලා සිටිමු.
................................................................................................
| Your Comments Here |
HTML Comment Box is loading comments...
|
©2010 LIVEHEARTS STUDIOS & MEDIA WORKS Sri Lanka